Empty Ad
AFC Banner
Empty Ad

රේගු ආදායම ඉහළට

රේගු ආදායම ඉහළ ගොස් තිබෙනවා.

රේගු අධ්‍යක්ෂ මෙන් ම මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ පැවසුවේ මෙවර රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළ අගයක් පෙන්නුම් කරන බවයි.

පසුගිය ඔක්තෝබර් මස රේගුව ඉපැයූ ආදායම රුපියල් බිලියන 109 ඉක්මවා තිබෙනවා.

මෙය රේගුව මසක් තුළ මෙතෙක් ඉපැයූ ඉහළම ආදායම වනු ඇති.

බදු රැස් කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම, ආදායම ඉහළ නැංවීමට ප්‍රධාන හේතුවක් වනවා.

මෙම වසරේ සමස්ත රේගු ආදායම බිලියන 925ක් ඉක්මවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?