AFC Banner
Empty Ad
Empty Ad

රුහුණු කුමාරිගේ ඇඟේ වැදුණු අයෙක් මරුට

ගාල්ල – දෙවැට ප්‍රදේශයේ අධිවේගී පිවිසුම් මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ රුහුණු කුමාරී දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40 ක පමණ පුද්ගලයක්.

ඊයේ (18) පස්වරු 6 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර ඒ හේතුවෙන් ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ දෙවැට මංසන්ධිය ඇතුළු අධිවේගී පිවිසුම් මාර්ගය ද දැඩි රථ වාහන තදබදයක් ද පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?