Empty Ad
Empty Ad
AFC Banner

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශ්වීය සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා.

මෙම ගිවිසුමට එළැඹ ඇත්තේ ඊයේ (30) දින රුසියාවේ මොස්කව් නුවර දීයි.

මේ සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී ජනරජය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී.නෝනිස් මහතා සහ රුසියානු සමූහාණ්ඩුව වෙනුවෙන් රුසියානු ෆෙඩරල් රේගු සේවයේ ප්‍රධානී වී.අයි.පිකලොව් මහතා අත්සන් කර තිබෙනවා.

මෙම ගිවිසුම ප්‍රකාරව ද්විපාර්ශ්වීය වෙළෙඳ ගනුදෙනුවල දී රේගු කටයුතු නීත්‍යානුකූලව සහ විධිමත්ව පවත්වා ගෙන යාම සඳහා අන්‍යෝන්‍ය සහයෝගිතාව වර්ධනය කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳාම වර්ධනය කර ගැනීම සඳහා ඍජුවම ගිවිසුම බලපානු ඇතැයි බලාපොරොත්තු වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් - සජිත් රටේ බලය අල්ලන ප්ලෑන් එක මෙන්න - සජබයේ ප්‍රබලයෝ හදිසියේ කළුතරදී රැස්වෙයි
08:08
Video thumbnail
ඇමති නාමල් ජීවිත අවධානම හිතන්නේ නැතුව අදත් වහපු මෝලකට යයි
12:28
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57

?