රුසියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡා අවසන්

බෙලරුස් හි පැවති රුසියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡා අවසන් කර නියෝජිත කණ්ඩායම් සිය රටවලට පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

දෙවන සාකච්ඡා වටයකුත් ඔවුන් අතර පැවැත්වෙනු ඇති බවටයි විදෙස් මාධ්‍ය විශ්වාසය පල කරන්නේ.

සාකච්ඡාව පිළිබඳ තොරතුරු කිසිවක් මේ වන විටත් විදෙස් මාධ්‍ය අනාවරණය කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?