යුක්රේනය සහ රුසියාව අතර යුද්ධය තීව‍්‍ර වී තිබෙනවා. මේ වනවිට රුසියාවේ බොල්ග්‍රොඩ් ප්‍රාන්තයේ – නොවිඔස්කොල් නගරයේ මිසයිල ප්‍රහාර රැසක් දුම්රිය මාර්ගය ආසන්නයට පතිතවීම හේතුවෙන් දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් නවතා දැමීමට එහි බලධාරීන් පියවර ගෙන තිබේ
නගරයේ 18,000 ක් පමණ වන වැසියන් දුම්රිය ගමනාගමනය අත්හිටුවීමත් සමඟ දැඩි අසීරුතාවයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2














