රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ දැඩි භූකම්පන තත්ත්වයක් මතුවී ඇති බව සඳහන්ය. භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම භූකම්පනය රික්ටර් පරිමාණය අනුව 8.0ක ප්‍රබලත්වයකින් යුතුව ඇති අතර, ඇමරිකානු භූ විද්‍යා අධිකාරිය පවසන්නේ, එය රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි නගරයෙන් සැතපුම් 85ක දුරින් සහ කිලෝමීටර් 19ක ගැඹුරකින් සිදුවී ඇත.
මෙම භූකම්පනයෙන් පසු හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත් වල කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටත්, අවශ්‍ය පියවර ගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය සෙවී ඇත්තේ රුසියාවේ ඈත නැගෙනහිර කම්චැට්කා අර්ධද්වීපයේ වෙරළට ආසන්නයේ වන අතර එය ජනාවාස නොමැති, පිහිටීමෙන් වෙන්වූ ප්‍රදේශයකි.
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භූකම්පනයක් -Update
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
2
+1
1
+1
3
+1
+1
Subscribe
Login
0 Comments
Oldest

අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip




