රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භූකම්පනයක් -Update

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ දැඩි භූකම්පන තත්ත්වයක් මතුවී ඇති බව සඳහන්ය. භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම භූකම්පනය රික්ටර් පරිමාණය අනුව 8.0ක ප්‍රබලත්වයකින් යුතුව ඇති අතර, ඇමරිකානු භූ විද්‍යා අධිකාරිය පවසන්නේ, එය රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි නගරයෙන් සැතපුම් 85ක දුරින් සහ කිලෝමීටර් 19ක ගැඹුරකින් සිදුවී ඇත.

මෙම භූකම්පනයෙන් පසු හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත් වල කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටත්, අවශ්‍ය පියවර ගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය සෙවී ඇත්තේ රුසියාවේ ඈත නැගෙනහිර කම්චැට්කා අර්ධද්වීපයේ වෙරළට ආසන්නයේ වන අතර එය ජනාවාස නොමැති, පිහිටීමෙන් වෙන්වූ ප්‍රදේශයකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22