AFC Banner
Empty Ad
Empty Ad

රුසියාවෙන් ගෙන් වූ අප්‍රිකානු වල් බළලා රේගු භාරයට

නිසි අවසරයකින් තොරව රුසියාවේ සිට මෙරටට ගෙන්වන ලද අප්‍රිකානු කුලයේ වල් බළලෙකු රේගු භාරයට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් භාණ්ඩ පර්‍යන්තයේ රාජකාරීයේ නියුතු රේගු නිලධාරීන් විසින් මෙම සත්වයා සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් සුරකීමේ අංශය සහ වනජීවී දෙපාර්තමේන්තුව සමඟ මේ සම්බන්දව වැඩිදුර විමර්ශන සිදුකරනවා.

එම විමර්ශන අවසන් වන තෙක් සත්වයා දෙහිවල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබන බවයි රේගුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
6
+1
8
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?