රුසියානු හමුදා ප්‍රධානියෙක් පිපිරීමකින් ජීවිතක්ෂයට

රුසියාවේ මොස්කව් හි සිදු වූ පිපිරීමකින් එරට ආරක්ෂක ප්‍රධානියෙක් මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රුසියානු න්‍යෂ්ටික ආරක්ෂක අංශ භාර ප්‍රධානී; ලුතිනන් ජෙනරාල් ඉගො කිරිලොව් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් නිවාස සංකීර්ණයකින් පිටව යන අවස්ථාවක ස්කූටරයක සඟවා තිබූ උපකරණයක් පුපුරුවා හැර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිපිරීමෙන් ඔහුගේ සහායකයා ද මියගොස් ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41
Video thumbnail
බොරු කියන මිනිස්සුන්ට රැවටෙන්න එපා - ඇමති සමන්ත ජනතාවගෙන් ඉල්ලයි
14:53
Video thumbnail
මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන මේ අයට එක පෑන් පාරෙන් වැඩේ දෙන්න බැරිද - DASATHA SEARCH LIGHT
12:34
Video thumbnail
අලුත් තාක්ෂණයෙන් පෙරාපු කසිප්පු අල්ලපු මෙහෙයුම
03:36
Video thumbnail
මහියංගණය වෙ# තැබීමේ සියල්ල හෙළිවෙයි - සජීවී දර්ශන මෙන්න
05:17
Video thumbnail
🔴BREAKING NEWS
01:26

?