රුසියානු මගී ගුවන් යානයක අනතුරට ලක්වෙයි – අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ 49 දෙනෙක් (වීඩියෝ)

රේඩාර් පද්ධතියෙන් අතුරුදහන්ව තිබුණු රුසියානු මගී ගුවන් යානයක සුන්බුන් සොයාගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ චීන – රුසියා දේශසීමාව අසල දී මෙම යානයේ සුන්බුන් සොයාගත් බවයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සයිබීරියාව පදනම් කරගත් Angara ගුවන් සේවයට අයත් යානයක්.

යානය අනතුරට ලක්වූ අවස්ථාවේ දී ළමුන් 05 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 06 දෙනෙකු ඇතුළුව49 දෙනෙකු යානයේ ගමන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

යානයේ ගමනාන්තයට කිලෝ මීටර් 15ක පමණ දුරින් පිහිටි කඳුකර ප්‍රදේශයක දී යානයේ සුන්බුන් සොයාගැනීමට හැකිවී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ.

මෙම ගුවන් අනතුරින් දිවි බේරාගත් කිසිවකු හෝ පිළිබඳ තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැහැ.

ඇන්ටනොව්-24 ගුවන් යානය බ්ලැගොවෙෂ්චෙන්ස්ක් නගරයේ සිට චීනයට මායිම්ව පිහිටි අමූර් කලාපයේ ටින්ඩා නගරයට ගමන් කරමින් සිටියදී රේඩාර් පද්ධතියෙන් අතුරුදහන් වූ බව කලාපීය ආණ්ඩුකාර වාසිලි ඔර්ලොව් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08