AFC Banner
AFC Banner
Empty Ad

රුසියානු පහරදීමකින් න්‍යශ්ටික බලාගාරයකට හානි

රුසියානු ප්‍රහාරයක් හමුවේ Zaporizhia න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිතව ගිනි ගැනීම් තත්වයක් වාර්තා වන බව විදෙස් වාර්තා සදහන් කර තිබේ.

මෙය යුරෝපයේ ඇති විශාලතම න්‍යෂ්ටික බලාගාරය ලෙසද හඳුන්වයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ දිගින් දිගටම එල්ලවන ෂෙල් වෙඩි ප්‍රහාරයන් හේතුවෙන් මෙලෙස බලාගාර ආශ්‍රිතව ගිනි ගැනීම් තත්වයක් වාර්තා වී ඇති බවය.

කෙසේ වෙතත් තවදුරටත් රුසියාව යුක්‍රේනයේ ප්‍රධාන නගර වෙත ප්‍රහාර එල්ල කරමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

https://youtu.be/rTEEvQzrbd8

image 2
https://youtu.be/4a8x9GKlssk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?