රුසියානු පහරදීමකින් න්‍යශ්ටික බලාගාරයකට හානි

රුසියානු ප්‍රහාරයක් හමුවේ Zaporizhia න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිතව ගිනි ගැනීම් තත්වයක් වාර්තා වන බව විදෙස් වාර්තා සදහන් කර තිබේ.

මෙය යුරෝපයේ ඇති විශාලතම න්‍යෂ්ටික බලාගාරය ලෙසද හඳුන්වයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ දිගින් දිගටම එල්ලවන ෂෙල් වෙඩි ප්‍රහාරයන් හේතුවෙන් මෙලෙස බලාගාර ආශ්‍රිතව ගිනි ගැනීම් තත්වයක් වාර්තා වී ඇති බවය.

කෙසේ වෙතත් තවදුරටත් රුසියාව යුක්‍රේනයේ ප්‍රධාන නගර වෙත ප්‍රහාර එල්ල කරමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

https://youtu.be/rTEEvQzrbd8

image 2
https://youtu.be/4a8x9GKlssk


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33