රුපියලේ අගය තවත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතිකය අනුව අද (20) දිනයේ ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ මිල අද (20) සුළු වෙනස් වීමක් සිදුව තිබෙනවා.

ඒ, අනුව අද (20) දිනයේ ඇමරිකානු ඩොලරයට ගැනුම් මිල රුපියල් 297.28 ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 314.38 ක් ලෙසටයි.

මේ අතර ඊයේ (19) දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.53 ක් ලෙස දැක්වුණු අතර විකුණුම් මිල රුපියල් 315.12ක් ලෙසට සටහන්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?