රුපියල තවත් ශක්තිමත් වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද (29) දිනයේ රුපියල තවදුරටත් ශක්තිමත් වීමක් පෙන්නුම් කරනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපතිකයන්ට අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 289.89ක් ලෙස සටහන්ව තිබුණා.

එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 303.26ක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
7
+1
1
+1
0
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?