රුපියල් ලක්ෂ 75 ඉක්ම වූ මඩු මත්ස්‍යයින් තොගයක් එකවර ධීවර දැලක පැටලෙයි

මුලතිව් මුහුදේ ධීවර දැලකට රුපියල් ලක්ෂ 75ක මඩු මත්ස්‍යයින් එකවර හසුවීමේ පුවතක් වාර්තා වනවා.

එම මත්ස්‍යයින් තොගය ට්‍රැක්ටර් 04ක් යොදා ගනිමින් ගොඩබිමට ඇද ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මුලතිව් – තිරුක්කායි මුහුදු තීරයේ දී මෙම මත්ස්‍ය‍යින් තොගය රුපියල් ලක්ෂ 60ක මුදලකට වෙන්දේසි වී තිබෙනවා.

මෙම මුහුදු තීරයෙන් මුහුදු ගිය ධීවරයෙකුගේ දැලකට එකවර හසු වී ඇති මඩු මත්ස්‍යයින් කිලෝග්‍රෑම් 8000කට අධික ප්‍රමාණයක් තිබූ බවත් සඳහන්.

ගොඩට ගත් දැලෙහි සිටි මඩු මසුන් තොගය එකවර වෙන්දේසි කිරීමට අදාළ ධීවරයා පියවර ගත් අතර දකුණේ සිට මුලතිව් ගිය ව්‍යාපාරිකයින් පස් දෙනෙකු විසින් මඩු මසුන් තොගය රුපියල් ලක්ෂ 60කට අධික මුදලකට මිලට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
5
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21