රුපියල් කෝටි එකහමාරකට අධික අයිස් සමග කාන්තාවන් දෙදෙනකු සහ තරුණයෙකුට මාංචු

රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම වැටලීම විශේෂ කාර්ය බලකාය; විශේෂ මෙහෙයුම් අංශ ii හි නිලධාරීන් කණ්ඩායමක් විසින් මීගහවත්ත පොලිස් වසමේ උඩුපිල බෝක්කුව අසල දී සිදු කර තිබෙනවා.

එහිදී රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගනිමින් ජාවාරමේ යෙදුණු වයස අවුරුදු 38 ක වන කාන්තාවක් සහ වයස අවුරුදු 26 ක තරුණයෙකු අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01‍යි, ග්‍රෑම් 15ක් සමග අත්අඩංගුවට ගැනුණා.

මොවුන්ගේ මෙම ජාවාරම සදහා ආධාර අනුබල දුන් වයස අවුරුදු 58 ක කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගහවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පැවසෙන්නේ.

සැකකරුවන් උස්වැටකෙයියාව, කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් සන්තකයේ තිබී ජංගම දුරකථන 04 ක් හා කාර් රථයක් සොයාගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46