Empty Ad
AFC Banner
Empty Ad

රිෂාඩ්ගේ බිරිඳ , පියා සහ සොහොයුරා ගැන පොලිසිය ගත් තීරණය

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී මිය ගිය දැරිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ, ඇගේ පියා සහ දැරිය රැගෙන පැමිණි පුද්ගලයා අද (24) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හිටපු අමාත්‍යවරයාගේ නිවසේ ඊට පෙර සේවය කළ දැරියක් කරන ලද ප්‍රකාශයක් අනුව ලිංගික හිංසන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ සොහොයුරා ද අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?