රියදුරු මරා කුලී රථය කොල්ල කෑ කොල්ලකරුවෝ පොලිස් දැලේ

පුද්ගල ඝාතනයක් සිදුකර මෝටර් රථයක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අම්බලන්තොට ප්‍රදේශයේ දී ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ වයස අවුරුදු 31 සහ 36 යන වයස්වල පසුවන අම්බලන්තොට සහ හුංගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

මෙම සැකකරුවන් දෙදෙනා පසුගිය 14 වනදා ඉංගිරිය, නම්බපාන ප්‍රදේශයේ දී, කුලී පදනම මත රත්නපුර ප්‍රදේශයෙන් ලබාගත් මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී එහි රියදුරුට පහරදී අත් පා සහ මුඛය ගැටගසා ඝාතනය කර තිබෙනවා.

පසුව මෘත ශරීරය කැටකඩැල්ල ප්‍රදේශයේ දමා මෝටර් රථය කොල්ල කා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන විසින් කොල්ලකන ලද මෝටර් රථය, ඝාතනය ලක්වූ රියදුරුගේ ජංගම දුරකථන දෙකක් සහ සැකකරුවන් විසින් භාවිතකරන ලද සිම්පත් සහිත ජංගම දුරකථන 03ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතරින් එක් අයෙක් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ජංගම දුරකථන දෙක උකස් පදනම මත ලබාගත් පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් අද (30) දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හූ..ලැජ්ජා නැද්ද යකෝ - NPP සෙට් එක නිසා මාතර සමූපකාර රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
16:37
Video thumbnail
CTB බස් එකේ යනවනම් අවුරුදු තෑගි..ගන්න ටිකට් සුරක්ෂිතව තියාගන්න
04:10
Video thumbnail
නාමල් ඔය කියන පාටි දැම්මේ නෑ..නාමල්ගේ උපන්දිනය ක්‍රේන්ද්‍රකරගෙන මාලිමාව බොරු ප්‍රචාර යවනවා
02:43
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13