රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දීර්ඝ කෙරේ

කල්ඉකුත් වු රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව තාවකාලීකව දිර්ඝ කිරීමේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනයට අනුව අප්‍රේල් පළමු වනදා සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ කල්ඉකුත් වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව මාස 06කින් දිර්ඝ කර ඇති බව වාර්තා වනවා.

දැනටමත් වලංගු කාලසීමාව දිර්ඝ කර ඇති රියදුරු බලපත්‍ර සඳහා එය අදාළ නොවන බව එම ගැසට් නිවේදනයේ සඳහන්..

එම නිවේදනය පහතින්,

WhatsApp Image 2021 04 02 at 9.29.16 AM 650x868 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?