රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දීර්ඝ කෙරේ

කල්ඉකුත් වු රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව තාවකාලීකව දිර්ඝ කිරීමේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනයට අනුව අප්‍රේල් පළමු වනදා සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ කල්ඉකුත් වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව මාස 06කින් දිර්ඝ කර ඇති බව වාර්තා වනවා.

දැනටමත් වලංගු කාලසීමාව දිර්ඝ කර ඇති රියදුරු බලපත්‍ර සඳහා එය අදාළ නොවන බව එම ගැසට් නිවේදනයේ සඳහන්..

එම නිවේදනය පහතින්,

WhatsApp Image 2021 04 02 at 9.29.16 AM 650x868 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24