රැකියා වෙළෙඳපොළට සුදුසු පරිදි අධ්‍යාපනය පරිවර්තනය කරනවා – අධ්‍යාපන ඇමති (ඡායාරූප)

අනාගත නව රැකියා වෙළෙඳපොළට සරිලන වෘත්තිකයන් බිහි කළ හැකි ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය හා සමස්ත අධ්‍යාපන පද්ධතිය පරිවර්තනීය වෙනසක් කරා ගෙන යෑමට දුෂ්කරතා රැසක් මධ්‍යයේ වුව රජය කැප වී ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) දින අරලියගහ මන්දිරයේ පැවති පත්වීම් ප්‍රදානය කිරීමේ වැඩසටහනට සහභාගී වෙමින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණා.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 වැනි ශ්‍රේණියේ සාමාන්‍ය සේවක සංඛ්‍යාවේ පුරප්පාඩු 60ක් සඳහා පත්වීම් ලබා දුන් අතර උපාධි හා ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 2,159ක් සඳහා ගුරු පත්වීම් ලබාදීම ද සිදු කෙරුණා.

එම අවස්ථාවේදීයි අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

දිවයිනේ ජාතික පාසල්වල පවතින අපොස උසස් පෙළ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යා, ගණිත, තාක්ෂණවේදය, විදේශ භාෂා විෂයන්වල සහ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ විෂයන්වල ගුරු පුරප්පාඩු සඳහා සහ ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි ගුරුපුරප්පාඩු සඳහා මෙම ගුරුවරුන් යොමු කෙරෙනු ඇති.

503A4644 copy scaled
503A4989 copy scaled
503A4764 copy scaled
Y7A3622 copy scaled
503A4753 copy scaled
Y7A3412 copy scaled
503A4651 copy scaled
Y7A3644 copy scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08