රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ නිදහස් කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

ආගම් අතර අසමගිය පැතිරවීමේ ප්‍රකාශ සිදු කිරීමේ චෝදනා මත සද්ධාරතන හිමි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
6
+1
4
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යළි රට නගාසිටුවන්න ලාල්කාන්ත ජනතාවට දුන්න සුපිරි Motivation එක..අපිට නැගී සිටින එක ලොකු දෙයක් නෙවෙයි
07:03
Video thumbnail
අවතැන් වූ ජනතාවට ළඟටම ඇවිත් ම#ණ, උප්පැන්න සහතික ලබාදුන් හැටි..මගේ නෝනාගේ සිරුර තාම හොයාගන්න බැරිවුණා
04:45
Video thumbnail
සජිත්ව මිනිස්සු වටකරගෙන දුක කියයි.."අපි පාරට බැහැ ගන්නවත් බැරි තරම් අසරණවෙලා"
14:22
Video thumbnail
ලැබෙන ජාත්‍යන්තර ආධාර ආණ්ඩුව හොරකම් කරන්නේ නෑ..ආණ්ඩුව හැම රුපියලක්ම ජනතාවට දෙනවා
02:25
Video thumbnail
අනවශ්‍ය ඉදිකිරීම් නිසා ජනපතිට හොඳටම තරහා ගිහින්.."ජීප් කිහිපයක් යන්න විශාල පාලම් හදලා වැඩක් නෑ"
02:28
Video thumbnail
නිලධාරින්ගේ පටලැවිල්ලක් නිසා ජනපතිගේ සාකච්ඡාව අස්සේ මුළු පිරිසටම හිනායයි..
02:21
Video thumbnail
අනුරාධපුරයට තවමත් වරින් වර වැසි..නාච්චාදූව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කරයි
00:58
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට චෝදනා..ආපදාවක් වුණොත් රජය මේකට වග කියන්න ඕනි..මේ මගේ ගෙදරක් නෙවෙයි
02:02
Video thumbnail
බිදුණු වැව් අමුණු හදන පිරිසව සංගීතයෙන් පිනවන්න ආ රොඩ්නි ඇතුළු පිරිස..කට්ටිය හරිම සතුටින් නටන හැටි
02:57
Video thumbnail
හොඳට මත්වී ෆන් ගත්ත ෆේස්බුක් සාදයක් වටලයි "මොකක්ද තමුසෙලාගේ Group එකේ නම"
01:09


?