AFC Banner
Empty Ad
Empty Ad

රාජාංගණයේ සද්ධාරතන හිමි යළි රිමාන්ඩ්

ආගමික සහජීවනයට බාධා වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාජාංගණයේ සද්ධාරතන හිමි ලබන 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
6
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?