AFC Banner
Empty Ad

රාජ්‍ය සේවයේ සියයට 80ක් මේ රට කෑවා

“මේ රට කෑව නම්, කෑවේ දේශපාලනඥයින් 20%යි. රාජ්‍ය සේවයේ 80%ක් මේ රට කෑවා” යනුවෙන් මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතා මෙරට රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් ඊයේ (16) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සිදු කර තිබුණි.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ,මේ ගෙවෙන්නේ, සියලු ආමාත්‍යංශවල හොරු පමණක් සිටින යුගයක් බවයි.

දේශපාලකයින් සහ රාජ්‍ය සේවකයින් එක්ව විනාශ කළ රටේ අද ඉතිරිව ඇත්තේ, සුහුඹුලක් පමණක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
59
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?