රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් 02/2021 (III) නැමැති එම චක්‍රලේඛය ඊයේ (30) දින නිකුත් ඇත.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය විසින් නිකුත් කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අගෝස්තු 2 සිට සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සදහා වාර්තා කළ යුතු වේ.

එමෙන්ම කොවිඩ් -19 වෛරස ව්‍යාපෘති පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවීම සහ නිවෙස්වල සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛ ද අවලංගු කෙරෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?