මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය අදත් – ජනපති සමඟ සාකච්ඡාවක් ඉල්ලයි

මාදැල් ධීවරයින් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටආරම්භ කළ සත්‍යග්‍රහය අද (09) පස්වන දිනටත් ක්‍රියාත්මකයි.

ට්‍රැක්ටරයකට සවි කරන ලද වින්ච් යන්ත්‍ර මගින් සිදුකරන මාදැල් ධීවර කටයුතුවලට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා
මාදැල් ධීවරයින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබුවා.

දිවයිනේ ප්‍රදේශ රැස්කළ මාදැල් ධීවරයින් මෙම සත්‍යග්‍රහයට එක්ව සිටින අතර, ඔවුන් පවසන්නේ මෙම ගැටලුව සම්බන්දහයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

ධීවර අමාත්‍යවරයා සහ අනෙකුත් නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වුව ද එම සාකච්ඡා ඵලදායි නොවුණු බවයි විරෝධතාවයේ නිරත මාදැල් ධීවරයින් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46