ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට විශිෂ්ට ජයක්

ජපාන මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අගමැතිනි සනයි තකයිචිගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ සන්ධානය එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 465න් ආසන 352ක් දිනාගෙන තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සනයි තකයිචි ජපානයේ පළමු කාන්තා අගමැතිනිය ලෙස තේරී පත්වීමෙන් ඉතිහාසයට එක්වීමෙන් පසු ජනවරමක් ලබාගැනීම සඳහා ටකයිචි හදිසි මැතිවරණයක් ඉල්ලා සිටියා.

ඒ සමඟ ඇය අග්‍රාමාත්‍ය ධුරයට පත්ව මාස තුනකක් ගතවූ පසු ඉකුත්දා එරට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා.

ඒ, අනුවයි ජපාන මහ මැතිවරණය ඊයේ (08) පැවැත් වුණේ.

ජපානයේ ජනතාව ජීවන වියදම් ඉහළ යාම සහ මන්දගාමී ආර්ථික වර්ධනයට මුහුණ දෙන අතරතුර මෙම මහ මැතිවරණය පැවැත් වුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දැවැන්ත ජයග්‍රහණයත් සමඟ ජපන් කොටස් වෙළඳපොළ මිල ඉහළ ගොස් ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා - පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55