බස් හිමියන්ට ඇමති බිමල්ගෙන් අනතුරු ඇඟවීමක්

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රියැදුරන් බස් රථ ධාවනයට යෙදවීමෙන් මාර්ග බලපත්‍රය ද අහෝසි විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අනතුරු අඟවනවා.

අමාත්‍යවරයා බස් හිමියන්ට දැනුම් දෙන්නේ කිසිම ආකාරයකට මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූ රියදුරන් සේවයට යොදා නොගන්නා ලෙසයි.

මත්ද්‍රව්‍ය භාවිත කර මගී ප්‍රවාහනයේ යෙදෙන රියැදුරන් පරීක්ෂා කිරීම් මේ වනවිට ක්‍රියාත්මක අතර, ඒ යටතේ රුධිර හා මූත්‍රා සාම්පල පරීක්ෂාවට අමතරව ඛේට සාම්පල පරීක්ෂා කිරීම සිදුකරනවා.

මේ අතර මත්ද්‍රව්‍ය භාවිතකර රිය පදවන රියදුරන් හඳුනාගැනීමේ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අතිරේක ජංගම රසායනාගාර දෙකක් එක්කර ගැනීමට තීරණය කර තිබෙනවා.

  1. මාර්ග බලපත්‍ර අහෝසි කිරිමට තර්ජනය කිරිම අසාධාරණයක් .කිසිම බස් හිමියෙක් දැනගෙනම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් ට තමන්ගේ වාහනය දෙන්නේ නැහැ…
    පරීක්ෂා කිරිම අත්‍යාවශ්‍යය දෙයක්.ඒක හොඳයි.

  2. නීතීයට අවනත නොවන බස්රථ හිමියන්ගේ බලපත්‍ර සදහටම අහෝසී කර විනයගරුක ආයතන සදහා එම බලපත්‍ර ලබා දෙමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43