රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින්ට රුපියල් 2500ක වැඩි කිරීමක්

රාජ්‍ය සේවයෙහි පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය අනුව විශ්‍රාම වැටුප් විෂමතාවලට නතු වූ සියලු ම විශ්‍රාමික රාජ්‍ය සේවකයින් 83000කට සහනයක් හිමි කරදීමටයි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ.

ඒ අනුව 2016 පෙබරවාරි 25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016හි උපලේඛන අංක 1 අනුව සම්පූර්ණ වැටුප පදනම් කරගනිමින් උපරිම රුපියල් 2500ක වැඩිවීමක් ලබාදීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙන්නේ.

මෙම යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර ඊට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
14
+1
0
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43


?