රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් වැටුප ඉදිරි දින දෙක තුළ

රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මාසයට අදාළ වැටුප ලබන 10 වනදාට පෙර ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ, අනුව 2024 අයවැය යෝජනා යටතේ ඉහළ දැමුණු රුපියල් දස දහසක සම්පූර්ණ දීමනාව ද අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවක වැටුපට එක් කරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම අප්‍රේල් 10 වනදාට පෙර විශ්‍රාම වැටුප් ද ගෙවීමට කටයුතු යොදා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
11
+1
5
+1
3
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?