රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් වැටුප ඉදිරි දින දෙක තුළ

රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මාසයට අදාළ වැටුප ලබන 10 වනදාට පෙර ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ, අනුව 2024 අයවැය යෝජනා යටතේ ඉහළ දැමුණු රුපියල් දස දහසක සම්පූර්ණ දීමනාව ද අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවක වැටුපට එක් කරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම අප්‍රේල් 10 වනදාට පෙර විශ්‍රාම වැටුප් ද ගෙවීමට කටයුතු යොදා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55