වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකාරිණියක් මීට ටික වේලාවකට (17) පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින්.
ඇය රුපියල් 50,000ක අල්ලසක් ලබා ගැනීමේ දී කුරුණෑගල දී අත්අඩංගුවට ගැනුණු බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
3
+1
48
+1
5
+1
4
+1
2
+1
6





