“රඹුක්න සිදුවීමෙන් මියගිය තරුණයාගේ පෝස්ට් එකක් ශවේන්ද්‍ර සිල්වා ගෘෘප් එකකට දාලා. මොකක්ද මේ ප්ලෑන් එක කියලා පේනවනේ.” – හරීන් ප්‍රනාන්දු කළ හෙළිදරව්ව

රඹුක්කන සිදුවීමෙන් මියගිය තරුණයා සම්බන්ධයෙන් ඡායාරූපයක් හමුදාපතිවරයා හුවමාරු කරගෙන ඇති බවට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ඔහු පවසන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහුද දැනුවත් බවයි.

දැන් මේ පොලිසිය භාර ඇමති සජබේ නම කිව්වා..
කෑ ගහන වෙලාවේ..
මම අද ලංකාවේ ඉන්න උසස්ම නිලධාරියෙක් ෂෙයාර් කරනවා.. මේක තියෙනවා පෝස්ට් එකක්.
රඹුක්කන මියගිය තරුණයාගේ අනන්‍යතාවය හෙළිවෙයි කියලා.
ඔහු බන්ධනාගාර ගතවූ තරුණයෙක් කියලා.. ප්‍රබල ආධාරකුරුවෙක් කියලා.්‍
ඒකද මරන්න හේතුව..?
මේක දාලා තියෙන මිනිහා තමයි ප්‍රශ්නේ..
මේක දාලා තියෙන්නේ ලංකාවේ හමුදාවේ නිලධාරියෙක්.
ගෝඨාභයගේ දකුණු අත.
ශවේන්ද්‍ර සිල්වා දාලා තියෙන්නේ.
මේක දාලා තියෙන්නේ ඔහු..
නාමල් රාජපක්ෂතුමාට මම පෙන්වන්නම්.
මේ මිනීමැරුමක් කියලා පෙන්වන්නේ.
කිරි බබා ඇමතිවරු ඇවිල්ලා බයිලා කියනවා..
අපේ ආණ්ඩුව කාලේ මිනිස්සුන්ට කන්න තිබ්බා..
මිනිස්සු උද්ඝෝෂණය කරන්නේ කන්න සල්ලි නෑ..
චමින්ද විජේසිරි කිව්වා වගේ බය කරන්න කරපු ප්ලෑන් එකක් මේක..
මෙච්චරයි වෙන්න ඕනේ.. ඇමතිවරයා පොලිස්පතිවරයා ඉල්ලා අස්වෙන්න ඕනේ කියලා මම කියනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
49
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46