රඹුක්කන දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සඳහා බාධා එල්ල වී තිබෙනවා.
කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ බලවේග කට්ටල දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
පීලි පැනීමට ලක් වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර, ඒ සඳහා තවත් වේලාවක් ගතවෙනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
+1
+1
+1





