AFC Banner
Empty Ad
Empty Ad

රනිල් ජනපතිගෙන් කළ ඉල්ලීම

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පවතින තත්ත්වය පාලනය කිරීමට සියලු පක්ෂවල අදහස් හා යෝජනා අත්‍යවශ්‍ය බව ප්‍රකාශයක් සිදුකරමින් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?