රනිල් අතේ සහාය අයදියි (නිවේදනය)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

ජනාධිපතිවරයා එම ලිපිය යොමු කරමින් සඳහන් කර ඇත්තේ; එළඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය තමන් වෙත ලබාදෙන ලෙසටයි.

එමෙන්ම මෙතෙක් කල් පැමිණි ගමන් මාර්ගයේ දී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් විසින් තමන් වෙත ලබා දෙනු ලැබූ සහයෝගයට ද ජනාධිපතිවරයා එම ලිපියෙහි විශේෂ ස්තුතියක් ද පුද කර සිටිනවා.

මෙම ජනාධිපතිගේ ලිපිය අද (31) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේ දී මහලේකම් දුමින්ද දිසානායක විසින් සිය පාක්ෂිකයින් ඉදිරියේ කියවනු ලැබුවා.

WhatsApp Image 2024 07 31 at 16.45.32
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
13
+1
2
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?