දිට්වා අඩාල කළ, උතුරු මාර්ගයේ දුම්රිය සේවා යළි හෙට ඇරඹේ

‘දිට්වා’ සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට (09) සිට නැවත ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.

පසුගිය වසරේ බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හේතුවෙන් දුම්රිය මාර්ගයට ස්ථාන කිහිපයකින් හානි සිදු වීම නිසා එම දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය අඩාල වුණා.

ඒ අනුව හෙට දිනයේ සිට ගමන් ආරම්භ කෙරෙන එම දුම්රිය මාර්ගයේ, සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් අමතර දුම්රිය කිහිපයක් ද එක්කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය
01:45
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
01:45
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට
01:51
Video thumbnail
අදත් කුණු ටිකක් අතේ මාට්ටු..අනේ අදට සමාව දෙන්න කියන්නකෝ සර්..
01:43
Video thumbnail
NSBM දස වසරක ගමනේ රටේ ආර්ථිකයට රු.බිලියන 115.5කට අධික දායකත්වයක්
01:34
Video thumbnail
විවෘත විශ්වවිද්‍යාලයේ පවතින ගාස්තුව සිසුන්ට දරාගන්න බෑ - UGC එකට පැමිණිල්ලක්
05:28
Video thumbnail
දිවුලපිටිය කුණු කන්ද සුද්ද කරලා තියෙන්නේ බාගෙට..ඇතුලේ කුණු එහෙම්මයි..රවට්ටන්න විතරක් කරන්න එපා
01:55