හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරු 11ට තීරණාත්මක සාකච්ඡාවක් ආරම්භ වුණා.
මෙම සාකච්ඡාව ආරම්භ වූයේ කොළඹ 07 – මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදීයි.
සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, අරුන්දික ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, රවී කරුණානායක, රමේෂ් පතිරණ ඇතුළු තවත් හිටපු මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වී සිටින බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
8
+1
2
+1
1
+1
+1
4













