AFC Banner
AFC Banner
Empty Ad

රන් මිලෙහි තත්වය

ලෝක වෙළඳපොලේ රන් මිලෙහි ප්‍රකෘතිමත් වීමක් නැවතත් දක්නට ලැබෙන අතර, රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,922 ක් ලෙසයි.

මෙරට කැරට් විසි හතරේ රන් පවුමක මිල රුපියල් 160,000 ක් ලෙස සටහන් වූ අතර, කැරට් විසි දෙකේ රන් පවුමක මිල රුපියල් 146,500 ක් ලෙස සටහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?