රන් භාණ්ඩ කොල්ලකෑ කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට

දිවයිනේ විවිධ ප්‍රදේශවල මාර්ගයේ ගමන් ගන්නා මහජනතාවගේ ස්වර්ණාභරණ කොල්ලකෑ කාන්තාවන් දෙදෙදෙනකු ඇතුළු සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; හම්බෙගමුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී මෙම සැකකාරිණියන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනුණු බවයි.

සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලකෑම් සඳහා උපයෝගී කරගත් කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක්, මුදලින් රුපියල් 150,000ක් සහ රත්‍රං මාල උකස් කර ලබා ගත් රිසිට් පත් කිහිපයක් ද සොයාගැනුණා.

අත්අඩංගුවට සැකකාරියන් වයස අවුරුදු 26-29 යන වයස්වල පසුවන්නන්.

සැකකරුවන් වයස අවුරුදු 36-43 යන වයස්වල පසුවන්නන් බවත් පොලිසිය සඳහන් කරනවා.

මෙම සැකකරුවන් වෙහෙරයාය, බදුල්ල, බලහරුව සහ බඩල්කුඹුර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිටකොටුවේ වැඩි මිලට විකුණන පොත් අල්ලපු මෙහෙයුම
Video thumbnail
බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය සජීවීව
00:00
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
17:38
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17

?