රන්මාල කොල්ල කෑ දෙදෙනා පොලිසියට කොටුවෙයි(CCTV)

කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනා රන් ආභරණ සමඟ පිළියන්දලදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් කොල්ල කෑම සඳහා යොදාගත් ත්‍රිරෝධ රථයක් සහ යතුරු පැදියක් ද පොලිස් බාරයට ගැනුණා.

එම සැකකරුවන් අගුලාන, කැස්බෑව, පිලියන්දල, මොරටුව හා රත්මලාන ආදී ප්‍රදේශ රැසක පුද්ගලයින් බිය වද්දා මුදල් හා රන්මාල කොල්ල කා ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ සදහා ඔවුන් යොදාගත් ත්‍රිරෝධ රථයක ලියාපදිංචි අංකයද වෙනස් කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වුණා.

සැකකරුවන් කොල්ල කන ලද රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනා රන්මාල පිළියන්දල, මොරටුව ආදී ප්‍රදේශවලට උගස් කර තිබියදී පොලිසිය සොයාගෙන ඇති අතර ඔවුන් පිළියන්දල ප්‍රදේශයේ දී තරුණියක ගෙල බැඳී රන් මාලයක් කොල්ල කන අයුරු සීසීටීවී කැමරාවක සටහන්වී තිබුණා.

https://www.youtube.com/watch?v=lkUFZ4yBjAA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03