රන්ජන් ජයලාල් ඇතුලු පිරිසකට අධිකරණ නියෝගයක් (වීඩියෝ)

විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නායකයෙකු වන රන්ජන් ජයලාල් ඇතුළු පිරිසකට අද දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය,ජනාධිපති නිල නිවස,මුදල් අමාත්‍යංශය,මහබැංකුව යන පරිශ්‍රවලට ඇතුළුවීම වලක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් උද්ඝෝෂණ සිදු කරන ලෙසට සහ රාජ්‍ය දේපළවලට අලාභ හානි සිදු නොකරන ලෙසට ද අදාළ නියෝගයේ සඳහන්.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත් කෙටුම්පතට එරෙහිවයි විදුලි සේවකයන් උද්ඝෝෂණයේ නිරත වන්නේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් එහි සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවැනි දිනය අදයි.

ඔවුන් විරෝධතාවයේ නිරත වුණේ විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් සහ විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් චක්‍රලේඛයක්ද නිකුත් කර ඇති පසුබිමකයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට අද දිනයේත් රැස් වූ විදුලි සේවකයින් විදුලිබල පනත් කෙටුම්පතට සිය විරෝධය පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46