රන්ජන්ට සමාව දෙන්න – ගීතා ජනපතිට කියයි..

‘රන්ජන්ට දැන්වත් සමාව දෙන්න කියලා මා ජනාධිපතිතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. එයා මිනීමරලා නැහැ. ස්තී‍්‍රන් දූෂණය කරලා නැහැ’’ යැයි පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

තමා මීට පෙරද පාර්ලිමේන්තුවේදී සහෝදර රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට සමාව දෙන ලෙටස ඉල්ලා සිටි නමුත් එයට ප‍්‍රතිචාරයක් නොලැබීම ගැන කනගාටු වන බව ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ ද කියා සිටියාය.

‘‘රන්ජන් කියන්නේ මගේ සහෝදර කලා ශිල්පියෙක්. ඔහුත් එක්ක සිනමාවේ මම ප‍්‍රධාන චරිත රඟපාලා තියෙනවා. එහෙත්, අද ඔහු සිරගත වී සිටීම හිතට දුකක් දැනෙනවා. රන්ජන් සමාව නොදෙන්න තරම් වරදක් කරලා නැහැ. කොහොම වුණත් දැන් ඔහුට සමාව දෙන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. එහෙම නිදහස් කළොත් ඔහු යළිත් කලා ක්ෂේත‍්‍රයට එක්වෙලා වැඩක් කරාවි’’.

  1. රංජන්ට එසේ කලොත් එවැනි චොදනාවන්ටත් වඩා අඩු චෝදනා ලද අය කොතෙක් සිටිද මෙම දඩුවම් ලැබුනේ අධිකරනයට අපහස කිරිමෙන් එය අධිකරනය ගත් තිරනයක් ජනාදිපතිතුමා එය කෙසේ වෙනස් කල හැකිද මෙය ජනාදිපති තුමාට කෙසේ බලපායිද.
    මෙයට ජනාදිපතිතුමා මැදිහත්විම එතුමා කරන අනවශ්ස දෙයකට සහා නැති පරස්නයකට අත දැමිමක් නොවේද ගරු ජනාදිපතිතුමා මෙයට එකග වුව හොත් එය එතුමාගේ තියෙන දුර්වල කමක් යයි මා සිතමි.

  2. ගීතාට රංජන් බැක් සයිඩ් ෆ්‍රොන්ට් සයිඩ් ආස් ෆක් කර ඇති බවට මෙය සනාථ කරයි . එම රසය නිසාම ගීතා රංජන්ව එලියට ගෙනීමට කෑ මොර දෙයි . රංජන්ට දෙන් ගීතාගෙ නාකි රැලි වෙටුන ගෙම්බා හෝ ගාලු මුව දොර වෙනි අධෝ මාරගය අවශ්ය නොමැත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14