නත්තල් නිවාඩු සමයේ රථ වාහන වැරදි පිළිබඳව පොලිසිය තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
මහජනතාව සාද හා විනෝද ගමන් යාමේදි රිය අනතුරු පිළිබඳව ඉතාම සැලකිලිමත්ව කාලය ගත කරන ලෙසත් මත් ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය හා වෙනත් වැරදි සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බව ඔහු පැවසීය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
19
+1
3
+1
2
+1
3
+1
3




