හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
අද (02) පෙරවරුවේ සැකකාර රත්වත්තේ පවුල නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදියි මෙම නියෝගය නිකුත් කෙරුණේ.
විදේශයකින් සූක්ෂ්ම ව මෙරටට ගෙන්වා නීතිවිරෝධී ව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළ ව ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ පසුගියදා අත් අඩංගුවට ගත්තා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1