AFC Banner
Empty Ad

රත්තරන් මිල පහළට

අද(28) දිනයේ රන් මිල යම් පහළ යෑමක් දක්නට ලැබේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.621,704.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,930.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,650.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,110.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,850.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,190.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.153,550.00

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
2
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?