රත්ගම වෙඩි තැබීමක්

රත්ගම ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා පවසන්නේ රත්ගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහ ඔහුගේ පුතා විසින් මෙම වෙඩි තැබීම සිදුකළ බවයි.

වීඩියෝවට ලින්කුව : https://bit.ly/3FutW0F