රට යන්න බලාගෙන ඉන්න අයට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එක්දින සේවය යටතේ පාස්පෝට් නිකුත් කිරීමේ දෙවන අදියර හෙට කුරුණෑගලදී ආරම්භ වීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

සේවාව ලබාගත හැක්කේ කලින් දිනයේ හා වේලාවක් වෙන් කරවාගත් අයට පමණක් බවත් ආගමන විගමන පාලක ජෙනරාල්වරයා සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?