රට තුළ ඉන්ධන හිඟයක් නැහැ….

පිරවුම්හල් ආශ්‍රිතව ඉන්ධන පෝලිම් දක්නට ලැබුනද රට තුළ ඉන්ධන හිගයක් නොමැති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව අවධාරණය කරනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා කියාසිටියේ ජනතාව අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්ධන රැස්කර ගැනීම හේතුවෙන් පිරවුම්හල්වල ඉන්ධන නිකුත් කිරීමේ ප්‍රමාදයක් පවතින බවයි.

අයි ඕ සී සමාගමේ ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ මේ වන විට සිපෙට්කෝ පිරවුම්හල් සදහා පාරිභෝගිකයින්ගේ පැමිණීම තවත් ඉහළ ගොස් ඇති බවද සුමිත් විජේසිංහ මහතා පෙන්වා දුන්නා.

ඉන්ධන මිල ගණන් ඉහළ දමා හෝ අයීඕසී පිරවුම්හල් ආශ්‍රිතව ඉන්ධන පවතීනම් එය හොද තත්වයක් බවද සුමිත් විජේසිංහ මහතා සදහන් කළා.පසුගිය දිනවලදී ඇතැම් අයීඕසී පිරවුම්හල්වල අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන නොතිබූ බවයි මෙහිදී ඔහු ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08