රට තුල ඇති ඉන්ධන සංචිත ගැන පැහැදිලි කිරීමක්

රටතුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට තිබූ අවධානම ඊයේ පස්වරුවේ පහව ගිය බවත් ඉදිරි දින 14 කට පමණ ප්‍රමාණවත් ඉන්ධන තොගයක් ගොඩබෑමට නියමිත බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අද ප්‍රකාශ කර සිටියා.

වරායට පැමිණ තිබූ ඉන්ධන නැව් තුනක් සඳහා ණයවර ලිපි විවෘත කරගැනීමට නොහැකිව දින කීපයක් තිබීමෙන් මෙම මස තුළ ඉන්ධන හිඟයක් ඇති වීමේ අවදානමක් ඇති වී තිබූ බව කී අමාත්‍යවරයා අද පස්වරුවේ ඒ සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට හැකිවීමෙන් එම අවධානය පහව ගිය බව ද සඳහන් කළේ.

එම එක නෞකාවක පෙට්‍රල් මෙටි්‍රක්ටොන් 37000 ක් සහ ඩීසල් නෞකා දෙකේ ඩීසල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ඇති බවත් ඒ අනුව පෙට්‍රල් දින 12 කට සහ ඩීසල් දින 14 කට ප්‍රමාණවත් බවත් අමත්‍ය ගම්මන්පිල සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35